දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටින හැම කෙනකු ම දිගින් දිගට පව් නො කරන වග අපි දනිමු. දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තාණෝ ඔහු සුරකින සේක; ඔහුට අත ගැසීමට නපුරාට නුපුළුවන. අප දෙවියන්වහන්සේගෙන් බවත්, මුළු ලෝකය ම නපුරාගේ අණසක යටතේ බවත් අපි දනිමු.
1 යොහන් 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 යොහන් 5:18-19
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ