1 යොහන් 5:1
1 යොහන් 5:1 SCV
යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි විශ්වාස කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටියි. පියාණන්වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක් ම, උන්වහන්සේගෙන් උපත ලැබූවන්ට ප්‍රේම කරති.