1 යොහන් 3:4-5
1 යොහන් 3:4-5 SCV
පව් කරන සැවොම නොපනත්කම් කරති; පාපය යනු නොපනත්කම ය. උන්වහන්සේ ප්‍රකාශ වුණේ පාපය දුරු කිරීමට බව ඔබ දන්නහු ය; උන්වහන්සේ තුළ කිසි පාපයක් නැත.