1 යොහන් 2:3-4
1 යොහන් 2:3-4 SCV
අප උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ ඇති වග, අප දැනගන්නේ මෙයින් ය; එනම් අප උන්වහන්සේගේ ආඥා පිළිපදිනවා නම් ය. යමකු, “මා උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ තිබෙනවා ය” කියන නමුත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නැති නම් ඔහු බොරුකාරයෙකි; සත්‍යය ද ඔහු තුළ නැත.

