1 කොරින්ති 6:7

1 කොරින්ති 6:7 SCV

එකිනෙකා සමඟ නඩු හබ ඇතිකර ගැනීමෙන් පෙනී යන්නේ, දැනට ම ඔබට සම්පූර්ණයෙන් පරාජයක් ය කියායි. අයුක්තිය විඳීම ඊට වඩා හොඳ නැද්ද? වංචාවට හසුවීම ඊට වඩා හොඳ නැද්ද?