1 කොරින්ති 16:13-16

1 කොරින්ති 16:13-16 SCV

කල්පනාකාරී ව සිටින්න; ඇදහිල්ලේ නො සැලී සිටින්න; පුරුෂයින් සේ ක්‍රියා කරන්න; ශක්තිමත් වන්න. ඔබ කරන හැම දෙයක් ම ප්‍රේමයෙන් යුතු ව කරන්න. අකායයෙන් මුලින් ම හැරුනවුන් වන්නේ ස්තේපනස් පවුල බවත්, ශුද්ධවතුන්ගේ සේවයට ඔවුන් කැමැත්තෙන් කැප වූ බවත් ඔබ දනිති. එබැවින් සහෝදරයිනි, මා උදක් ම ඔබෙන් ඉල්ලන්නේ, එවැන්නවුනට හා ඔවුන් සමඟ වැඩට සහාය වන්නන්ට හා වෙහෙස වන්නන්ට යටත් වන ලෙසයි.

1 කොරින්ති 16:13-16 බයිබල් පද/ය සහිත රූප

1 කොරින්ති 16:13-16 - කල්පනාකාරී ව සිටින්න; ඇදහිල්ලේ නො සැලී සිටින්න; පුරුෂයින් සේ ක්‍රියා කරන්න; ශක්තිමත් වන්න. ඔබ කරන හැම දෙයක් ම ප්‍රේමයෙන් යුතු ව කරන්න.
අකායයෙන් මුලින් ම හැරුනවුන් වන්නේ ස්තේපනස් පවුල බවත්, ශුද්ධවතුන්ගේ සේවයට ඔවුන් කැමැත්තෙන් කැප වූ බවත් ඔබ දනිති. එබැවින් සහෝදරයිනි, මා උදක් ම ඔබෙන් ඉල්ලන්නේ, එවැන්නවුනට හා ඔවුන් සමඟ වැඩට සහාය වන්නන්ට හා වෙහෙස වන්නන්ට යටත් වන ලෙසයි.1 කොරින්ති 16:13-16 - කල්පනාකාරී ව සිටින්න; ඇදහිල්ලේ නො සැලී සිටින්න; පුරුෂයින් සේ ක්‍රියා කරන්න; ශක්තිමත් වන්න. ඔබ කරන හැම දෙයක් ම ප්‍රේමයෙන් යුතු ව කරන්න.

අකායයෙන් මුලින් ම හැරුනවුන් වන්නේ ස්තේපනස් පවුල බවත්, ශුද්ධවතුන්ගේ සේවයට ඔවුන් කැමැත්තෙන් කැප වූ බවත් ඔබ දනිති. එබැවින් සහෝදරයිනි, මා උදක් ම ඔබෙන් ඉල්ලන්නේ, එවැන්නවුනට හා ඔවුන් සමඟ වැඩට සහාය වන්නන්ට හා වෙහෙස වන්නන්ට යටත් වන ලෙසයි.