1 කොරින්ති 15:42-43
1 කොරින්ති 15:42-43 SCV
මළවුන් නැගිටීම පිළිබඳව ද එසේ ම ය. වපුරනු ලබන්නේ දිරා යන්නකි; නැගිටුවනු ලබන්නේ නො දිරා යන්නකි. වපුරනු ලබන්නේ අගෞරවයෙනි; නැගිටුවනු ලබන්නේ තේජසිනි. වපුරනු ලබන්නේ දුබල ව ය; නැගිටුවනු ලබන්නේ බලයෙන් යුතු ව ය.