1 කොරින්ති 14:24-25

1 කොරින්ති 14:24-25 SCV

එහෙත් ඔබ හැම දිවැස් වැකි කියන කල, නො ඇදහිලිවතකු හෝ මේ ගැන දැනුම නො ලත්තකු පැමිණියහොත්, ඒ සියල්ලෙන් ඒත්තු ගෙන, සියල්ල මගින් විනිශ්චය කරනු ලබනු ඇත. ඔහුගේ හදෙහි රහස් හෙළි වී, දෙවියන්වහන්සේ සැබවින් ම ඔබ අතරේ ය කියමින්, මුහුණ බිමට නමා දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇත.