1 කොරින්ති 10:4-5
1 කොරින්ති 10:4-5 SCV
එක ම ආත්මික පානය බීවෝ ය. මන්ද ඔවුන් බීවේ තමන් හා එක් ව ගමන් කළ ආත්මික පර්වතයෙනි; ඒ පර්වතය ක්‍රිස්තුස්වහන්සේ ය. එසේ වුව ද, ඔවුන් වැඩි දෙනකු දෙවියන්වහන්සේට ප්‍රසන්න වූයේ නැත. ඔවුහු පාළුකරයේ හෙළා දමනු ලැබූහ.