1 කොරින්ති 10:3-4

1 කොරින්ති 10:3-4 SCV

එක ම ආත්මික ආහාර කෑ ඒ සියල්ලෝ එක ම ආත්මික පානය බීවෝ ය. මන්ද ඔවුන් බීවේ තමන් හා එක් ව ගමන් කළ ආත්මික පර්වතයෙනි; ඒ පර්වතය ක්‍රිස්තුස්වහන්සේ ය.