1 ලේකම් 5:1-2
1 ලේකම් 5:1-2 SCV
ඉශ්‍රායෙල්ගේ කුලුඳුල් පුත් රූබෙන්ගේ පුත්‍රයෝ: ඔහු කුලුඳුලා වුව ද, තම පියාගේ යහන කිලිටි කළ නිසා, ඔහුගේ කුලුඳුල් උරුමය ඉශ්‍රායෙල්ගේ පුත් යෝසෙප්ගේ පුත්‍රයින්ට දෙන ලදී. එබැවින් කුලුඳුල් උරුමයට අනුව පෙළපත් ලේඛනයට ඔහු ඇතුළත් නො කෙරිණි. තම සහෝදරයන් අතරේ බලවතා වූයේ යූදා ය. පාලකයා පැමිණියේ ද ඔහුගෙනි. එහෙත් කුලුඳුල් උරුමය යෝසෙප්ට හිමි විය.

