1 ලේකම් 29:3

1 ලේකම් 29:3 SCV

තවද මේ ශුද්ධ ගෘහය උදෙසා මා සූදානම් කළ සියල්ලට අමතරව මගේ දෙවියන්වහන්සේගේ ගෘහයට ඇති මගේ ළැදිකම නිසා මම, මගේ ම වස්තුව වන රන් හා රිදී දැන් මගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දෙන්නෙමි