ගීතාවලිය 107:1-6

ගීතාවලිය 107:1-6 SNRV

සමිඳාණන් වහන්සේ හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය; එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා! මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක. එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක. සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය. සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ. එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක.

ගීතාවලිය 107:1-6 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 107:1-6 - සමිඳාණන් වහන්සේ හට තුති පුදන්න.
එතුමාණෝ යහපත් ය;
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා!
මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක.
එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක.
සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ.
විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය.
සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ.
එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ.
එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක.ගීතාවලිය 107:1-6 - සමිඳාණන් වහන්සේ හට තුති පුදන්න.
එතුමාණෝ යහපත් ය;
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා!
මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක.
එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක.
සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ.
විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය.
සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ.
එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ.
එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක.