නාහුම් හැඳින්වීම

හැඳින්වීම
නාහුම්ගේ පොත ඉශ්රායෙල් දේශයේ බලවත් සතුරන් වූ අසිරියන්වරුන්ගේ අගනුවරක් වන නිනිවය නගරයේ වැටීම පිළිබඳ ප්‍රශස්ති කාව්‍යයකි. ක්‍රි.පූ. හත් වන ශත වර්ෂයේ අවසාන භාගයේ දී ඇති වූ නිනිවය නගරයේ වැටීම, දුෂ්ට, නපුරු රාජ්‍යයකට ලැබෙන දේව දඬුවම වශයෙන් මෙහි දක්වා ඇත.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1-15 නිනිවය නගරය කෙරෙහි විනිශ්චයය.
පරිච්ඡේද 2:1–3:19 නිනිවය නගරයේ වැටීම.

දැනට තෝරාගෙන ඇත:

නාහුම් හැඳින්වීම: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න