ශුද්ධවර ජොහන් 1:9-11

ශුද්ධවර ජොහන් 1:9-11 SNRV

සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක. උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක; ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය. එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ. උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.

ශුද්ධවර ජොහන් 1:9-11 බයිබල් පද/ය සහිත රූප

ශුද්ධවර ජොහන් 1:9-11 - සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.
උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක;
ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය.
එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.
උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.ශුද්ධවර ජොහන් 1:9-11 - සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.
උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක;
ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය.
එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.
උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.ශුද්ධවර ජොහන් 1:9-11 - සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.
උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක;
ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය.
එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.
උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.