යෙසායා 53:2-5

යෙසායා 53:2-5 SNRV

මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය. එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත; මන පිනවන ශෝභමානකමක් ද නැත; මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු. එබැවින් එතුමාණන් ඉසුළුවේ අපේ දුක ය; දරාගත්තේ අපේ පීඩා ය. මේවා දඬුවම් යයි අපට සිතුණේ ය. දෙවි තුමන් දුන් පහර යයි අපට හැඟුණේ ය. එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත.

යෙසායා 53:2-5 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 53:2-5 - මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය.
එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත;
මන පිනවන ශෝභමානකමක් ද නැත;
මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ;
දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ.
එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ;
එතුමාණෝ නෙරපනු ලැබූ හ.
අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.
එබැවින් එතුමාණන් ඉසුළුවේ අපේ දුක ය;
දරාගත්තේ අපේ පීඩා ය.
මේවා දඬුවම් යයි අපට සිතුණේ ය.
දෙවි තුමන් දුන් පහර යයි අපට හැඟුණේ ය.
එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය;
පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය.
එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත;
එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත.යෙසායා 53:2-5 - මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය.

එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත.