හග්ගයි හැඳින්වීම
හැඳින්වීම
මේ පොතේ ඇත්තේ ක්‍රි.පූ. 520 පමණේ දී හග්ගයි දිවැසිවරයා මඟින් දෙවියන් වහන්සේ දුන් පණිවුඩ එකතුවකි. ඒ කාලයේ දී ජුදෙව් සෙනඟ විප්‍රවාසයෙන් ආපසු පැමිණ අවුරුදු ස්වල්පයක් ගත වී තිබුණ නමුත්, දේව මාලිගාව තවමත් ගොඩනඟා නොතිබිණි. එහි තිබුණේ නටබුන් පමණකි. මේ දේව පණිවුඩ මඟින් දේව මාලිගාව යළි ගොඩනඟන ලෙස සෙනඟගේ ප්‍රජා මූලිකයෝ දිරිගන්වන ලදහ. තවද, අලුත් පිරිසිදු ජීවිත කරණකොටගෙන සෞභාග්‍යය හා සාමය සමිඳාණන් වහන්සේ ඒ පණිවුඩ මඟින් පොරොන්දු වූ සේක.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1-15 දේව මාලිගාව ගොඩනැඟීමට ආඥාව.
පරිච්ඡේද 2:1-23 සැනසිල්ලේ හා බලාපොරොත්තුවේ පණිවුඩ.
දැනට තෝරාගෙන ඇත:
හග්ගයි හැඳින්වීම: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: