ද්විතීය නීති සංග්‍රහය 17:18

ද්විතීය නීති සංග්‍රහය 17:18 SNRV

ඔහු රාජකීය සිංහාසනය අරා හිඳින කල, ලෙවීවරුන් වන පූජකවරුන්ගේ පොතේ හැටියට මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියාගෙන තමා ළඟ තබාගත යුතු ය.