ද්විතීය නීති සංග්‍රහය 16:20

ද්විතීය නීති සංග්‍රහය 16:20 SNRV

යුක්තිය, යුක්තිය පමණක් ම, අනුගමනය කළ යුතු ය. මෙසේ කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශය උරුම කරගෙන ඔබට එහි ජීවත් විය හැකි ය.