එළිදරව්ව 4:11

එළිදරව්ව 4:11 NRSV

“අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය. මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක. ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය. සියලු දේ මවන ලද්දේ ය”යි කියන්නාහ.

එළිදරව්ව 4:11 බයිබල් පද/ය සහිත රූප

එළිදරව්ව 4:11 - “අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය.
මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක.
ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය.
සියලු දේ මවන ලද්දේ ය”යි
කියන්නාහ.එළිදරව්ව 4:11 - “අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය.
මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක.
ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය.
සියලු දේ මවන ලද්දේ ය”යි
කියන්නාහ.එළිදරව්ව 4:11 - “අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය.
මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක.
ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය.
සියලු දේ මවන ලද්දේ ය”යි
කියන්නාහ.