ගීතාවලිය 84:10-11

ගීතාවලිය 84:10-11 NRSV

ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි. සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.

ගීතාවලිය 84:10-11 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 84:10-11 - ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද?
දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.
සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක;
අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක;
නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.ගීතාවලිය 84:10-11 - ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද?

නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.