ගීතාවලිය 77:2-3

ගීතාවලිය 77:2-3 NRSV

විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.

ගීතාවලිය 77:2-3 බයිබල් පදය සහිත රූපය

ගීතාවලිය 77:2-3 - විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි.
මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි.
එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය.
දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි;
මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.