ගීතාවලිය 118:24-29

ගීතාවලිය 118:24-29 NRSV

මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු. සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව. සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු. සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට ස්තුති කරන්නෙමි. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි. සමිඳුන්ට ස්තුති කරන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදා පවත්නේ ය.

ගීතාවලිය 118:24-29 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 118:24-29 - මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය!
මෙදින අපි ප්‍රීති වමු;
සන්තෝෂ වමු.
සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව.
සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව.
සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි.
සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු.
සමිඳාණෝ දෙවිඳාණෝ ය;
එතුමාණෝ අපට එළිය දුන් සේක;
අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.
ඔබ මාගේ දෙවිඳාණෝ ය;
මම ඔබට ස්තුති කරන්නෙමි.
ඔබ මාගේ දෙවිඳාණෝ ය;
මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි.
සමිඳුන්ට ස්තුති කරන්න;
මන්ද, එතුමාණෝ යහපත් ය;
එතුමන්ගේ තිර පෙම සදා පවත්නේ ය.ගීතාවලිය 118:24-29 - මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය!
මෙදින අපි ප්‍රීති වමු;
සන්තෝෂ වමු.
සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව.
සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව.
සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි.
සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු.
සමිඳාණෝ දෙවිඳාණෝ ය;
එතුමාණෝ අපට එළිය දුන් සේක;
අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.
ඔබ මාගේ දෙවිඳාණෝ ය;
මම ඔබට ස්තුති කරන්නෙමි.
ඔබ මාගේ දෙවිඳාණෝ ය;
මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි.
සමිඳුන්ට ස්තුති කරන්න;
මන්ද, එතුමාණෝ යහපත් ය;
එතුමන්ගේ තිර පෙම සදා පවත්නේ ය.