හිතෝපදේශ 22:3-7

හිතෝපදේශ 22:3-7 NRSV

නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි. යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත. වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි. දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි. පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති; ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.

හිතෝපදේශ 22:3-7 බයිබල් පද/ය සහිත රූප

හිතෝපදේශ 22:3-7 - නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි.
එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.
යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත.
වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත;
සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි.
දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි.
පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති;
ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.හිතෝපදේශ 22:3-7 - නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි.

ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.