ශුද්ධවර මතෙව් 28:2-4
ශුද්ධවර මතෙව් 28:2-4 NRSV
එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය. ඔහුගේ පෙනුම විදුලිය වැනි ය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය. මුර සෙබළු ඔහුට භයින් වෙවුලා, මළවුන් මෙන් වූ හ.

