විලාප ගී හැඳින්වීම
හැඳින්වීම
ක්‍රි.පූ. 586 දී ඇති වූ ජෙරුසලමේ විනාශයත්, විපත්ති හා විප්‍රවාසගතවීමත් පිළිබඳ විලාප ගී පහකින් මේ පොත සමන්විත ය. මේ පොත දුක් විලාපයක ස්වරූපය ගන්න නමුදු, එහි දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, අනාගත බලාපොරොත්තුවත් පිළිබඳ හැඟීම් දනවන පාඨ ද ඇත. ක්‍රි.පූ. 586 දී ඇති වූ ජාතික විනාශය සැමරීම හා සම්බන්ධ වාර්ෂික උපවාස හා ශෝකප්‍රකාශ දිනවල ජුදෙව්වෝ මේ විලාප ගී ඔවුන්ගේ නමස්කාරයේ දී භාවිත කරති.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1-22 ජෙරුසලමේ වැටීම.
පරිච්ඡේද 2:1-22 ජෙරුසලමට දඬුවම් කිරීම.
පරිච්ඡේද 3:1-66 දඬුවම හා බලාපොරොත්තුව.
පරිච්ඡේද 4:1-22 ජෙරුසලමේ වැටීමෙන් පසු තත්ත්වය.
පරිච්ඡේද 5:1-22 දයාව සඳහා අයැදීමක්.
දැනට තෝරාගෙන ඇත:
විලාප ගී හැඳින්වීම: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: