එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සේ ද ඔබ සමඟ සදහට ම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක. ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.
ශුද්ධවර ජොහන් 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ශුද්ධවර ජොහන් 14:16-17
3 Days
Children love to ask questions about almost anything. They ask “Why? What? Who? How?” very often. It’s only natural for children and is part of their trying to make sense of their world. This 3-day Bible plan looks at some of the real questions that real children ask with answers pitched to their understanding. The plan complements the free children’s game app Guardians of Ancora.
This plan will encourage every one of us to be led by the Holy Spirit. As we walk in our daily activities, it is very important for us to be led by the Holy Spirit who will guide us to fulfill His purpose in our lives.
This plan will encourage every one of us to understand the role of the Holy Spirit in our life. Every one of us can be empowered by the Holy Spirit to fulfill His purpose for ever yone of us.
Sometimes we lose our fight in this life and the desire to keep going. But what if God called you to a place where your path isn’t linear but a learning process? It’s time to heed the call to action, listen for God’s commands, understand that you’re not alone in how you feel, and praise Him in the process so you can get your fight back!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ