එපීස 5:11-14
එපීස 5:11-14 NRSV
අන්ධකාරයේ නිෂ්ඵල ක්රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න. සැබැවින් ම ඔවුන් රහසිගත ව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි. එහෙත් ආලෝකයෙන් එළි වන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක් සේ පැහැදිලි ව පෙනෙයි. එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: “නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”


