ගීතාවලිය 24:7-9

ගීතාවලිය 24:7-9 SROV

ද්වාරයෙනි, නුඹලාගේ හිස් ඔසවව්; සදාකාලික ද්වාරයෙනි, උස්වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක. තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්‍රම සහිත ස්වාමීන්වහන්සේ ය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමීන්වහන්සේ ය. ද්වාරයෙනි, නුඹලාගේ හිස් ඔසවව්. එසේය, සදාකාලික ද්වාරයෙනි, හිස් ඔසවව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක.