ජෝබ් 26:14

ජෝබ් 26:14 SROV

මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.

ජෝබ් 26:14 බයිබල් පදය සහිත රූපය

ජෝබ් 26:14 - මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි.
එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද!
එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.