නික්මයාම 23:2-3

නික්මයාම 23:2-3 SROV

නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න; විනිශ්චය පෙරළන පිණිස කාරණයකදී සමූහයකට පක්ෂව සාක්ෂි නොදෙන්න. දිළිඳෙකුටත් ඔහුගේ නඩුවේදී පක්ෂනොවන්න.