1 සාමුවෙල් 3:4-5
1 සාමුවෙල් 3:4-5 SROV
ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු: මම මෙහියයි කියා, ඒලී ළඟට දිවගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. ඔහුද: මම හඬනොගැසීමි; නැවත නිදාගන්නැයි කීවේය. ඔහු ගොස් නිදාගත්තේය.