1 සාමුවෙල් 2:8

1 සාමුවෙල් 2:8 SROV

අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුමකරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවනසේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේගේ ය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවු සේක.