1 කොරින්ති 1:18

1 කොරින්ති 1:18 SROV

මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය.

1 කොරින්ති 1:18 බයිබල් පදය සහිත රූපය

1 කොරින්ති 1:18 - මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය.