1
සෙකරියා 4:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ඔහු මා අමතමින්, “සෙරුබ්බාබෙල් වෙත ස්වාමින්වහන්සේගේ වචනය මෙයයි: ‘සේනා බලයෙන්වත්, සවි බලයෙන්වත් නො ව, මගේ ආත්මයාණන්ගෙනි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
සසඳන්න
සෙකරියා 4:6 ගවේෂණය කරන්න
2
සෙකරියා 4:10
“මන්ද කුඩා දෑහි දවස සුළුවට තැකුවේ කවුද? පොළොව මුළුල්ලේ ඔබ මොබ යන ස්වාමින්වහන්සේගේ සත් නේත්රයෝ සෙරුබ්බාබෙල් අත මුදුන් ගල තිබෙනු දකින විට ප්රීති වන්නාහ.”
සෙකරියා 4:10 ගවේෂණය කරන්න
3
සෙකරියා 4:9
“සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මෙම ගෘහයේ අත්තිවාරම දැමිණි. ඔහුගේ අත් එම කාර්යය සම්පූර්ණ කෙරෙනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේ ම ඔබ වෙත මා එවූ වග එවිට ඔබ දැනගනු ඇත.
සෙකරියා 4:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ