1
සාලමොන්ගේ ගීතය 3:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ යහන මත මුළු රැය පුරා මා හද ප්‍රේම කරන්නා සෙව්වෙමි; මා ඔහු සෙව් නමුදු ඔහු මට හමු වූයේ නැත.
සසඳන්න
සාලමොන්ගේ ගීතය 3:1 ගවේෂණය කරන්න
2
සාලමොන්ගේ ගීතය 3:2
දැන් මම නැගිට, පුරවරය ඔස්සේ ඇවිදිමින්, එහි වීදි හා කඩ-මණ්ඩි අතරේ මා හද ප්‍රේම කරන්නා සොයන්නෙමි; එසේ මම ඔහු සෙව්වෙමි; එහෙත් මට ඔහු හමු වුණේ නැත.
සාලමොන්ගේ ගීතය 3:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ