1
රෝම 13:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඒ හැර, මාංසයේ තෘෂ්ණා පිනවීමට ඉඩ සලසන්නේ නැතිව, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පැලඳ ගන්න.
සසඳන්න
රෝම 13:14 ගවේෂණය කරන්න
2
රෝම 13:8
එකිනෙකාට ප්‍රේම කිරීම ගැන මිසක කිසිවකුට කිසිවක් ණය නො වන්න. මන්ද අනෙකකුට ප්‍රේම කරන්නා, ව්‍යවස්ථාව සම්පූර්ණ කරයි.
රෝම 13:8 ගවේෂණය කරන්න
3
රෝම 13:1
හැම කෙනෙක් ම රාජ්‍ය බලධාරීන්ට යටත් විය යුතු ය. මන්ද දෙවියන්වහන්සේගෙන් නො වන ආධිපත්‍යයක් නැත; දැනට පවතින ඒවා පිහිටුවා ඇත්තේ දෙවියන්වහන්සේ ය.
රෝම 13:1 ගවේෂණය කරන්න
4
රෝම 13:12
රාත්‍රිය බොහෝ සෙයින් ගෙවී ගොසිනි; දහවල අත ළඟ ය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවි පැලඳ ගනිමු.
රෝම 13:12 ගවේෂණය කරන්න
5
රෝම 13:10
ප්‍රේමය අසල්වැසියාට හානියක් කරන්නේ නැත. එබැවින් ව්‍යවස්ථාවේ සම්පූර්ණත්වය ප්‍රේමයයි.
රෝම 13:10 ගවේෂණය කරන්න
6
රෝම 13:7
ගෙවිය යුතු හැමට ගෙවන්න; වරිපණම් ගෙවිය යුත්තාට වරිපණම් ද බදු ගෙවිය යුත්තාට බදු ද ගෙවන්න. අවනත විය යුත්තාට අවනත වන්න. ගරු කළ යුතු අයට ගරු කරන්න.
රෝම 13:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ