1
ගීතාවලිය 68:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
සමිඳාණන්ට, අපේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේට පැසසුම් වේවා! උන්වහන්සේ දවස්පතා අපේ බර උසුලන සේක. සෙලා
සසඳන්න
ගීතාවලිය 68:19 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 68:5
පියා නැති දරුවනට පියකු ද වැන්දඹුවනට ආරක්ෂකයකු ද වන දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානය තුළ ය.
ගීතාවලිය 68:5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 68:6
දෙවියන්වහන්සේ තනි වූ අය පවුලකට යා කරවන සේක. උන්වහන්සේ සිරකරුවන් අභිවෘද්ධිය වෙත ගෙන යන සේක; එහෙත් කැරලිකරුවන් වියළි කතරේ විසීමට හරින සේක.
ගීතාවලිය 68:6 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 68:20
අපේ දෙවියන්වහන්සේ ගැලවීමේ දෙවියන්වහන්සේ ය; මරණයෙන් මිදීම පැමිණෙන්නේ පරමාධිපති ස්වාමින්වහන්සේ වෙතිනි.
ගීතාවලිය 68:20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ