1
ගීතාවලිය 58:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට මිනිසුන් මෙසේ කියනු ඇත: “සැබවින් ම දමිටුනට ඉටු විපාක ලැබේ; ලොව විනිශ්චය කරන දෙවියන්වහන්සේ කෙනකු සැබවින් ම සිටින්නාහ.”
සසඳන්න
ගීතාවලිය 58:11 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 58:3
උපතේ පටන් පවා, දුෂ්ටයෝ මුළාව යති; මව් කුස පටන් ඔවුහු හිතුවක්කාර ව මුසා පවසති.
ගීතාවලිය 58:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 58:1-2
බලවතුනි, නුඹලා සැබවින් ම යුක්තිය ප්රකාශ කරනවා ද? ජනයා අතර ඍජු ලෙස විනිශ්චය කරනවා ද? නැත; නුඹලා හදවතින් අයුක්ති සහගත ප්රයෝග යොදති; නුඹලාගේ අත්වලින් මිහි පිට ප්රචණ්ඩත්වය බෙදාහරිති.
ගීතාවලිය 58:1-2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ