1
ගීතාවලිය 44:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
දවස මුළුල්ලේ අපි දෙවියන්වහන්සේ තුළ උදම් අනන්නෙමු; සදහට ම අපි ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමු. සෙලා
සසඳන්න
ගීතාවලිය 44:8 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 44:6-7
මම මගේ දුන්න මත විශ්වාසය නො තබමි; මට ජය ගෙන දෙන්නේ මගේ අසිපත නො වේ. අපේ සතුරන් වෙතින් අපට ජය ගෙන දෙන්නේ ඔබ ය; ඔබ, අපගේ එදිරිවාදීන් ලජ්ජාවට පමුණු වන සේක.
ගීතාවලිය 44:6-7 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 44:26
නැගිටිනු මැනවි; අපට පිහිට වුව මැනවි; ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා අප මිදුව මැනව.
ගීතාවලිය 44:26 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ