1
ගීතාවලිය 34:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
බිඳුණු හදක් ඇත්තවුනට ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක; මිරිකා පොඩිකරනු ලැබූ ආත්මයක් ඇත්තන් ගලවන සේක.
සසඳන්න
ගීතාවලිය 34:18 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 34:4
මම ස්වාමින්වහන්සේ සෙවීමි; උන්වහන්සේ මට පිළිතුරු දුන් සේක්; මගේ සියලු බයින් මා මිදූ සේක.
ගීතාවලිය 34:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 34:19
දමිටු කෙනකුට කරදර-විපත් කොතෙක් තිබුණ ද, ස්වාමින්වහන්සේ ඒ හැමකකින් ම ඔහු ගලවන සේක.
ගීතාවලිය 34:19 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 34:8
ස්වාමින්වහන්සේ ගුණ යහපත් වග රස බලා ඔබ ම අත්දකින්න; උන්වහන්සේ තුළ සරණයන්නා භාග්‍යවත් ය.
ගීතාවලිය 34:8 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 34:5
උන්වහන්සේ දෙස බලා සිටින්නෝ ප්‍රීතියෙන් දිදුලන්නෝ ය. කිසි කලෙක ඔවුන්ගේ මුහුණු ලජ්ජාවෙන් නො වැසේ.
ගීතාවලිය 34:5 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 34:17
දමිටුන් හඬ ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔවුනට සවන් දෙන සේක; ඔවුන්ගේ සියලු විපත්වලින් උන්වහන්සේ ඔවුන් මුදන සේක.
ගීතාවලිය 34:17 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 34:7
ස්වාමින්වහන්සේගේ දූතයා, උන්වහන්සේට භය පක්ෂවූවන් වටා කඳවුරු බැඳ, ඔවුන් මුදාලයි.
ගීතාවලිය 34:7 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 34:14
නපුරෙන් ඉවත හැරී, යහපත කරත්වා; සාමය සොයා, එය ලුහුබැඳ යත්වා.
ගීතාවලිය 34:14 ගවේෂණය කරන්න
9
ගීතාවලිය 34:13
ඔබේ දිව නපුරෙන් ද ඔබේ තොල් රැවටිලි කතාවෙන් ද දුරුව තබා ගනිත්වා.
ගීතාවලිය 34:13 ගවේෂණය කරන්න
10
ගීතාවලිය 34:15
ස්වාමින්වහන්සේගේ ඇස් දමිටුන් වෙත ය; උන්වහන්සේගේ කන් ඔවුන්ගේ හඬ ගෑමට විවෘත ය.
ගීතාවලිය 34:15 ගවේෂණය කරන්න
11
ගීතාවලිය 34:3
එන්න, මා සමඟ ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න; අපි එක් ව උන්වහන්සේගේ නාමය උසස් කරමු.
ගීතාවලිය 34:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ