1
ගීතාවලිය 23:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
මරණ සෙවණැලි මිටියාවත ඔස්සේ ගමන් ගනිද්දී පවා, කිසි විපතකට මම බය නො වෙමි; මන්ද ඔබ මා සමඟ ය; ඔබගේ කෙවිට හා සැරයටිය, මට සැනසිල්ල සලසයි.
සසඳන්න
ගීතාවලිය 23:4 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 23:1
ස්වාමින්වහන්සේ මගේ එඬේරාණෝ ය; මට හිඟයක් නො වන්නේ ය.
ගීතාවලිය 23:1 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 23:6
මගේ ජීවිතයේ සියලු දවස්හි ඔබගේ යහ ගුණයත්, දයා-ප්‍රේමයත් මා පසු පස එනු ඒකාන්ත ය. මම සදහට ම ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි වෙසෙන්නෙමි.
ගීතාවලිය 23:6 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 23:2-3
උන්වහන්සේ නිල් තණ බිම්වල මට ලගින්නට සලස්වන සේක. උන්වහන්සේ නිසල දිය අසලට මා ගෙන යන සේක. උන්වහන්සේ මගේ ජීවය, යළි ප්‍රාණවත් කරන සේක. ස්වකීය නාමයේ ගෞරවය උදෙසා දමිටුකමේ මාවත්වල මා ගෙන යන සේක.
ගීතාවලිය 23:2-3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ