1
ගීතාවලිය 142:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම ඔබට මොර හඬ දෙමි අහෝ ස්වාමින්වහන්ස; මා කියන්නේ, “මගේ සරණය ඔබ ය; ජීවතුන්ගේ දේශයේ මගේ උරුම කොටස ද ඔබ ය” කියා ය.
සසඳන්න
ගීතාවලිය 142:5 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 142:7
ඔබගේ නාමයට මා ස්තුති කරන පිණිස මගේ සිර ගෙයින් මා නිදහස් කළ මැනව; එවිට ඔබ මට පෑ ත්යාගශීලීත්වය නිසා, ධාර්මිකයෝ මා වටා රොක් වනු ඇත.
ගීතාවලිය 142:7 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 142:3
මගේ ආත්මය මා තුළ මැලවී, මා අධෛර්යට පත් වූ කල, මගේ මාර්ගය දන්නේ ඔබ ය. මා ගමන් ගන්නා මාවතෙහි මිනිස්සු රහසේ මට උගුලක් ඇටවූහ.
ගීතාවලිය 142:3 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 142:1
මගේ කටහඬින් මම ස්වාමින්වහන්සේට මොර ගසමි; මගේ කටහඬින් මම ස්වාමින්වහන්සේට කන්නලව් කරමි.
ගීතාවලිය 142:1 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 142:6
මගේ මොර ගෑමට කන් දෙන්න, මන්ද, මම බෙහෙවින් වික්ෂිප්ත ව සිටිමි; මා ලුහුබඳිනාවුන්ගෙන් මා මුදා ගත මැනව, මන්ද ඔවුන් මට වඩා බොහෝ බලවත් ය.
ගීතාවලිය 142:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ