1
ගීතාවලිය 135:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ අහස් තුළ ද පොළොව පිට ද සාගර තුළ හා මුළු ගැඹුරේ ද තමන් අබිමත කවරක් වුව කරන සේක.
සසඳන්න
ගීතාවලිය 135:6 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 135:3
ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න; මන්ද, ස්වාමින්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නාමයට ප්රශංසා ගී ගයන්න, මන්ද එය ප්රසන්න ය.
ගීතාවලිය 135:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 135:13
අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නාමය සදහට ම පවතින්නේ ය; ඔබගේ යශෝරාවය, අහෝ ස්වාමින්වහන්ස, සියලු පරම්පරා දක්වා පවතින්නේ ය.
ගීතාවලිය 135:13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ