1
ගීතාවලිය 13:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් මම, නොමියෙන ඔබේ පෙම මත විශ්වාසය තබමි; ඔබෙන් ලැබෙන මිදීම ගැන හදවතින් මම ප්රීති වන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 13:5 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 13:6
ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි, මන්ද, උන්වහන්සේ ඒ සා මට යහපත්කම් කළ බැවිනි.
ගීතාවලිය 13:6 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 13:1
අහෝ ස්වාමින්වහන්ස, තව කොපමණ කලක් ද? ඔබ සදහට ම මා අමතක කරන සේක් ද? තව කොපමණ කලක් මවෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නා සේක් ද?
ගීතාවලිය 13:1 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 13:2
තව කොපමණ කලක් මා මගේ සිතුවිලි සමඟ පොර බදන්න ද? හැමදාමත් හද-සන්තාපයෙන් සිටින්න ද? තව කොපමණ කලක් මගේ සතුරා මට ඉහළින් ජය ගන්නේ ද?
ගීතාවලිය 13:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ