1
ගීතාවලිය 127:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ නිවස ගොඩ නගන්නේ නැති නම්, එය ගොඩ නගන්නන්ගේ වෙහෙස නිෂ්ඵල ය. ස්වාමින්වහන්සේ පුරවරය රැක බලා ගන්නේ නැති නම්, මුරකරුවාගේ මුර කිරීම නිෂ්ඵල ය.
සසඳන්න
ගීතාවලිය 127:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 127:3-4
දරුවන්, සැබවින් ම ස්වාමින්වහන්සේගෙන් ලැබෙන උරුමයකි; කුසේ පලය උන්වහන්සේගෙන් ලැබෙන ත්‍යාගයකි. කෙනකුගේ යෞවනයේදී බිහිවන දරුවන්, රණවිරුවකු අතැති හී ගස් වැන්න.
ගීතාවලිය 127:3-4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ