1
ගීතාවලිය 112:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
අශුභ ආරංචි ගැන බයක් ඔහුට ඇති නො වේ; ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන ඔහුගේ හද ස්ථිර ය.
සසඳන්න
ගීතාවලිය 112:7 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 112:1-2
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසා, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ප්‍රීති වන්නා, භාග්‍යවත් ය. ඔහුගෙන් පැවත එන්නෝ දේශයෙහි බලවත් වන්නෝ ය; අවංක මිනිසාගේ පරම්පරාව ආශිර්වාද ලබන්නේ ය.
ගීතාවලිය 112:1-2 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 112:8
ඔහුගේ හද සුරක්ෂිත ය; ඔහුට බියක්, සැකයක් නැත. අවසානයේදී ඔහු තම සතුරන් පරදා, ජය ගන්නේ ය.
ගීතාවලිය 112:8 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 112:4
අඳුරේ වුව ද, අවංක මිනිසාට එළිය උදාවන්නේ ය; ඔහු කාරුණික ය; අනුකම්පා සහගත ය. ධර්මිෂ්ඨ ය.
ගීතාවලිය 112:4 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 112:5
ත්‍යාගශීලී වූත්, නො මසුරු ව ණයට දෙන්නා වූත්, තම කටයුතු යුක්ති ගරුක ව හසුරුවන්නා වූත් තැනැත්තාට සෙත සැලසේ
ගීතාවලිය 112:5 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 112:6
කිසි කලෙක ඔහු සෙලවෙන්නේ නැත; දමිටු මිනිසා ගැන මතකය සදා පවතී.
ගීතාවලිය 112:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ