1
ගීතාවලිය 106:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද උන්වහන්සේ යහපත් ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ ය.
සසඳන්න
ගීතාවලිය 106:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 106:3
යුක්ති සහගත ව ක්‍රියා කරන්නෝ, හෙවත් හැම විටෙක ම හරි දෑ කරන්නෝ භාග්‍යවත් ය.
ගීතාවලිය 106:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 106:4-5
ඔබගේ ජනයාට ඔබ දයාව පානා කල, මා සිහි කළ මැනව අහෝ ස්වාමින්වහන්ස, ඔබ ඔවුන් ගලවන කල, මට උපකාර කළ මැනව. ඒ, ඔබගේ තෝරාගත්තවුන්ගේ සමෘද්ධිය මා අත්විඳින පිණිසත්, ඔබගේ ජනයාගේ ප්‍රීතියට මා පංගුකාර වන පිණිසත්, ප්‍රශංසා දීමෙන් ඔබේ උරුමයට එක්කාසුවන පිණිසත් ය.
ගීතාවලිය 106:4-5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ