1
හිතෝපදේශ 6:16-19
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ ද්වේෂ කරන කරුණු හයක් ඇත, උන්වහන්සේ පිළිකුල් කරන කරුණු හතක් ඇත: අහංකාර ඇස්, බොරුකාර දිව, අහිංසක ලේ හලන අත්, දුෂ්ට ප්රයෝග සැලසුම් කරන හදවත, නපුර කරන්නට කඩිසර වන දෙපා, බොරුව වගුරු වන බොරු සාක්ෂි හා සහෝදරයින් අතර භේද වපුරන්නා.
සසඳන්න
හිතෝපදේශ 6:16-19 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 6:6
එම්බා අලසය, කූඹියා ළඟට ගොස්, උගේ ක්රියා මාර්ග සිතට ගෙන ප්රඥාවත් වන්න.
හිතෝපදේශ 6:6 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 6:10-11
ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි, ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි, එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ; අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.
හිතෝපදේශ 6:10-11 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 6:20-21
මා පුත, ඔබේ පියාගේ ආඥා පිළිපදින්න; ඔබේ මවගේ ඉගැන්වීම් ප්රතික්ෂේප නො කරන්න. නිරතුරු ව ඒවා ඔබේ හදවතේ බැඳ ගන්න; ඔබේ ගෙල වටා ඔතාගන්න.
හිතෝපදේශ 6:20-21 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ