1
ගණන් 6:24-26
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ ‘ “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා! ඔබ රැක-බලාගන්න සේක්වා! ස්වාමින්වහන්සේ තම මුහුණ ඔබ මත බබළවන්නට සලසා, ඔබට කරුණාභරිත වන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ වෙත සිය මුහුණ හරවා, ඔබට ශාන්ති දානය කරන සේක්වා!” ’
සසඳන්න
ගණන් 6:24-26 ගවේෂණය කරන්න
2
ගණන් 6:27
“මෙසේ ඔවුන්, ඉශ්රායෙල් ජනතාව මත මගේ නාමය තබනු ඇත. මම ඔවුනට ආශිර්වාද කරන්නෙමි” යි පැවසූ සේක.
ගණන් 6:27 ගවේෂණය කරන්න
3
ගණන් 6:23
“ආරොන්ටත් ඔහුගේ පුතුන්ටත් මෙසේ කියන්න: ‘ඉශ්රායෙල් ජනතාවට ඔබ ආශිර්වාද කළ යුත්තේ මේ අයුරිනි; මෙසේ කියමිනි
ගණන් 6:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ